අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. ආසියා පදනමේ නියෝජිත ...
​රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලමන් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනපති අනුර කුමාර දිසාන ...
රටේ නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රෙයිකායික මහා සංඝරත්නය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (8)පැවති සාකච්ඡාවේදී පැවසීය.
ප්‍රජා ශක්ති ‘ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ්ට් - යාපනය මුහුදු මාර්ගය සඳහා නව යාත්‍රාවක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කෘෂිකාර්මික සංගණනය ඔක්තෝබර් 01 වැනිදා සිට 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර සමාගමක් ලෙස ක්‍රියා කිරිම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රයක් නොමැති, ලියාපදිංචි නොවූ සමාගමක් සම්බන්ධයෙන් අනාවරණය කරන බව සුරැකුම්පත් හා විනිමය කො ...
Evolution Auto (Pvt) Ltd විසින් ලංකාවට ගෙන ආ AVATR 07 මෝටර් රථය නිල වශයෙන් ඉකුත්දා කොළඹදී එළිදක්වන ලදී. මෙම විශේෂ එළිදැක්වීම ITC රත්නදීප හෝටලයේ Sangam Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, එමගින් ලංකාවට ස ...
ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ හැකියාවේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය විශාල භාෂා ආකෘති (Large Language Models) සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් මේ වනවිට රට තුළ නොමැති බව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සභාපති ...
කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනි දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (අ) වගන්තිය යටතේ ඥානසාර හිමියන්ට පූර්ණ ජනාධිපති සමාව ලබා දෙන ලදී. මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ ...
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ​ෙශ්‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට ලැබුණු පසු එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බව මෙහිදී ප්‍රකාශ විය. ඒ අනුව 24 සහ 25 දෙදින තුළ එම විවාදය පැවැත්වීමට හැකි ...
කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණික පරිවර්තනය ලෝක ආර්ථිකයේ සහ වෘත්තීය ලෝකයේ නව අවකාශ නිර්මාණය කරමින් සිටින යුගයක, අනාගත ...
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනය වෙනුවෙන් පංචවිධ පුනර්ජීවන දැක්මක් ඉදිරිපත් කරන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ...