සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ...
අද (08) උදෑසන කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මැතිවරණය පැවැත්වෙන හෙට දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා ...
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාව අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ ...
අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ...
දිවයිනට පැමිණි Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට ...
ප්‍රවීණ බොලිවුඩ් නළු සහ සිනමාකරුවෙකු වන නානා පාටේකර් (Nana Patekar) ඉන්දියාවේ ගෝවා හි පිහිටි ඔහුගේ නිවසේදී හදිසි හෘදයාබාධයක් ...
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ආරක්ෂිත ගමනාගමන මාර්ග පිහිටුවීම සම්බන්ධයෙන් ඔමානය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති ...
සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදත් (7) නඩු කටයුත්තක් සඳහා සිරකරු ඇඳුමින් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය ...
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීමේ අරමුණින් "අධ්‍යාපන සභාව" ...
'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති ...
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතා රඳවා සිටින දමාම් බන්ධනාගාරය වෙත ශ්‍රී ලංකා ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results