අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධ ...
කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනි දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (අ) වගන්තිය යටතේ ...
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICI) සිය නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට බාධා සිදුවන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම සංශෝධනය ප්‍රතික්ෂේප කළ යුතු බවය. මෙම යෝජනාවලට ...
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ෙශ්‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට ලැබුණු පසු එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බව මෙහිදී ප්‍රකාශ විය. ඒ අනුව 24 සහ 25 දෙදින තුළ එම විවාදය පැවැත්වීමට හැකි ...
කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
විල්ගමුව පේරකනත්ත යායදහය ප්‍රදේශයේ නිවසකට වංචනික ලෙස විදුලිය ලබාගත්තේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරියක ...
අම්පාර මහා රෝහල ඉදිරිපිට අද (3) පෙරවරු 11.00 ට පමණ ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් ...
පාස්කු ප්‍රහාර එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් සමග එක්ව පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ...
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහිව ...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 66 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52 ක් තව දුරටත් පාඩු ලබන බවත් තෙල් පිරිපහදුවෙන් සහ ගුවන්යානා තෙල් අළෙවිය ඇතුළු වෙනත් ලාභයන් හේතුවෙන් ඉන්ධනවලින ...
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක ...
ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදී පෞද්ගලික හා වාණිජ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 189 ක් වියදම් කර ඇති බවත් එය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results