2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය 1, 2 සහ 6 යන ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළත්ව පාසල් පෙළපොත්/ මොඩියුල වර්ග 421 ක් මුද්‍රණය කිරීම සඳහා ...
මාරවිල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක රැඳී සිටි පිරිසක් ඉලක්ක කර අසූචි ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළා ඒ අනුව පවතින ...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මාතර එළියකන්ද ප්‍රදේශයේ අක්කර 01යි රුට් 02ක් සහිත මිලියන 500ක් වටිනා ඉඩම මිලදී ගත් ආකාරය ...
චෝදනා 49ක් යටතේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමේ කටයුතු අද ...
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ එච්.සී.පී. ජයවීර 2026-09-14 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම ...
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය ...
2024 ජනවාරි 05 දින කැඳ වූ ටෙන්ඩර් අංක MT/04/09/CT/545 ප්‍රදානයේදී රුපියල් ලක්ෂ 15,000ක් වටිනා ටයර් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ...
සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරු පෙළඹවීමට කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් මුදලක් ලබා දුන්නැයි ...
මෙරට සිට ඉන්දියාවට නීති විරෝධී ආකාරයෙන් රත්‍රන් රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුරු වෘත්තියේ ගෞරවය හා සුබසාධනය නංවාලීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, නව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවයට එක් කරමින් ගුරු ...
සෞදියේ දී මරණ දඬුවම නියම වී බන්ධනාගාරයක රඳවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා සිර මැදිරිය තුළ දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results