රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත. ඒ හෙට (7) දින පෙ.ව. 01.00 වන තෙක් වලංගු වන ...
එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද දින අධිකරණය වෙත රැගෙන ඒමේදී උන්වහන්සේගේ එකඟතාවයකින් තොරව ගිහි ඇඳුම් අන්දවා තිබූ බව ...
ඒ අනුව යාපනය අර්ධද්වීපයේ, විශේෂයෙන්ම ප්‍රධාන භූමිය සහ ඩෙල්ෆ්ට් වැනි බාහිර දූපත් අතර ආරක්ෂිතව එකවර වැඩි මගීන් පිරිසක් ...
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර අවසන් කර අද (06) පස්වරුවේ රෝහලෙන් රැගෙන ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, බරපතළ අපරාධවලට එරෙහිව කාර්යක්ෂමව කටයුතු කිරීම සහ සංවිධානාත්මක අපරාධ ...
ශ්‍රී ලංකාවේ HIV වෛරසය වැළඳුණු රෝගීන් බහුල ලෙස වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් අතර බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව අමාත්‍යවරයා හමුවේ මේ වන විට පවතින වාර්තා අනුව ...
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් ...
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ...
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 06 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලදී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව ...
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ පවතින ඉරාන නෞකාවලට පහසුකම් සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇතැයි ඇමරිකාවේ ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ ...
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (06) අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා මෙම මස 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව, ...