බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී ...
වනඅලි ජීවිතයට තර්ජනයක් වන හක්ක පටස් ඇතුළු උපකරණ නිෂ්පාදනාගාරයක් ගල්ගමුව ප්‍රදේශයේදී වැටලීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය ...
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන ...
ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ...
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කර ...
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමක් ඇන්දවීම බන්ධනාගාර ආඥාපනත අනුව සිදුවූවක් බව කැබිනට් ප්‍රකාශක ...
උඩරට දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කටයුතු ආරම්භ කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ...
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් බීඩි කොළ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු මාරවිල, ...
මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ...
2027 වර්ෂයේ පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉරානය හෝ එරට සම්බාධකවලට ලක්ව ඇති මුල්‍ය ක්ෂේත්‍රය සමඟ සබඳතා පවත්වන විදේශීය මුල්‍ය ආයතනවලට එරෙහිව පූර්ව දැනුම්දීමකින් තොරව ...
කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results