සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති ...
'පොඩි පැටී' ලෙස හැඳින් වූ සුගත් නුවන් කුමාර නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද (7) පස්වරුවේ ...
අල්ලස් කොමිසම විසින් අද (07) පෙවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ...
ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් '2026 වසරේ මලල ක්‍රීඩකයා' සම්මානය සඳහා නිර්දේශිත නාම ඊයේ (6 වැනිදා) නිවේදනය කළ අතර ඒ සඳහා හෙල්ල ...
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටින ඇතැම් වෛද්‍යවරු වෙබ් අඩවි, ෆේස්බුක්, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරමින් ...
මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2027 වසර වනවිට සියයට 4.2ක් දක්වා මන්දගාමී වන බවට පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකුව ඊයේ (6 වැනිදා) නිකුත් ...
එල්නිනෝ බලපෑම මත දිගුකාලීන උෂ්ණත්වය සහ පසෙහි තෙතමනය අඩුවීම නිසා සති කිහිපයක් ඇතුළතම පහතරට තේ අස්වැන්න පහළ යා හැකි බවත්, උඩරට ...
අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට ...
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ...
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කරන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 වසරේ ජනවාරි මස 17 වෙනි දින සිට 23 වෙනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර් ...
පා පැදියකින් පාසල් යමින් සිටි සිසුවෙකු ලංගම බස් රථයේ ගැටී එම ස්ථානයේදිම අද (07) ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසීය.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results