රටට සමාජයට බලපෑමක් එල්ල විය හැකි තැනක් දිනයක් හෝ ක්‍රමවේදයක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකියි. එහෙත් ඒ ඕනෑම බලවේගයකට මුහුණ දී රටත් සමාජයත් සුරක්ෂිත කිරිමට ආරක්ෂක අංශ ක්‍රියා කරන්නේ නිරන්තර අභ්‍යාස සිදුකර ...
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව ...
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එහිදී ජාතික සීමා ඉක්ම වූ ...
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව හමුවේ ගෝලීය ඉන්ධන මිලට ...
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව සෙත්තප්පාඩුව කලපු ප්‍රදේශයේ පසුගිය (04) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙ ...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ ...
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කර තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙ ...
ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ්ට් - යාපනය මුහුදු මාර්ගය සඳහා නව යාත්‍රාවක් සේවයේ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. යාපනය අර්ධද්වීපයේ, විශේෂයෙන්ම ප්‍රධාන භූමිය සහ ඩෙල්ෆ්ට් වැනි බා ...
කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවන කිලෝවෝල්ට් 220ක භූගත කේබල් ව්‍යාපෘතිය 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව 'විශේෂ ව්‍යාපෘතියක්' ලෙස නම් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් ...
ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ...
ගුරු වෘත්තියේ ගෞරවය හා සුබසාධනය නංවාලීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, නව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවයට එක් කරමින් ගුරු වෘත්තිය ශක්තිමත් කිරීමටත්, යෝජිත අධ්‍යාපන සභාවක් පිහිටුවීම හරහා ගුරු වෘත්තියේ ...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results