අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් ...
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි රෝහල වෙත අද (09) රැගෙන විත් තිබේ.
අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපළ රැසක් දින 14කට ක්‍රියාවිරහිත කිරීමට ...
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේ සරල ...
නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් පොල් තෙල් අපනයනය කිරීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බව එම කර්මාන්තයේ ...
මහරගම අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය රෝගීන් දැඩි ...
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජලයෙන් යටවූ පුත්තලම සින්නනාගවිල්ලුව ගම්මානයේ නිවාස කිහිපයක් මාස එකොළහක කාලයක් තිස්සේ තවමත් ...
පෞද්ගලික අංශයටද වසරක් ඇතුළත මෙට්‍රෝ බස් සේවාවට එක්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වසරක් තුළ එම අවස්ථාව ලබාදෙන බවය.
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසුව නැවත රට ගොඩනැගීම සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 500 ක මුදලින් මේ වසර මැද වනවිට වියදම්කර ඇත්තේ සියයට අටකට (8 %) ආසන්න ප්‍රමාණයක් බව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නව ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results