රාගෙදර මිනිරන් පතලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක් සහ කර්මාන්ත සංවර්ධන සාකච්ජාවක් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ...
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව ...
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව හමුවේ ගෝලීය ඉන්ධන මිලට ...
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එහිදී ජාතික සීමා ඉක්ම වූ ...
වවුනියාව, ඔක්තෝබර් 06 – ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ ජාතික ...
අ.පො.ස උසස් පෙළ 2026 ගෘහ ආර්ථික විද්‍යාව ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2026.10.10 දින සිට ...
ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ ...
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අධිකරණ 350ක් වෙත නිල විද්‍යුත් තැපැල් පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ ඩිජි ...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ...
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කළ හර්මන්ප්‍රීට් කෝර් සියලුම ආකාරයෙන් ආකෘතිවල නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හර්මන්ප්‍රීට් කෝර් ඉන්දීය කාන්තා ...
ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලෝචිස්තාන පළාත අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, දැනුම, අත්දැකීම් හා තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීම සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results